APIFM ප්‍රථම සජීවී සංගීත ප්‍රසංගය ඉදිරියේදී
APIFM Online Radio විසින් සංවිධානය කරන ප්‍රථම සජීවී සංගීත ප්‍රසංගය 2025 අගෝස්තු 15 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතයි. "APIFM Live Music Fiesta" නමින් පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංගය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් රැසක් සහභාගී වනු ඇත.